රජයේ රැකියා වැඩසටහන සඳහා තෝරා නොගත් උපාධිධාරීන්ට දැනුම්දීමක්
Saturday, 22 August 2020 - 13:26 | Views - 1,233
රැකියා විරහිත උපධිධාරීන්,  ඩිප්ලෝමාධාරීන් , රැකියා ගත කිරීමේ වැඩසටහන යටතේ සුදුසුකම් සපුරා ඇති  එහෙත් අභ්‍යාසලාභී පුහුණුව සඳහා සුදුසුකම් නොලැබූ ,අයදුම්කරුවනට ඒ සඳහා අභියචනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව සලසා දී තිබෙනවා.

ඒ අනුව ප්‍රතික්ෂේප වීමේ හේතුව ලෙස සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකත්වය තිබීම හා රැකියාවක නිරතවීම ලෙස සඳහන් සඳහන් අයදුම්කරුවන්ට මෙලෙස අභියාචනා ඉදිරිපත් කිරීමට අවසථාව හිමි වන බවයි රාජ්‍ය  සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සදහන් කළේ.

එම අයදුම්කරුවන් සැප්තැම්බර් මස 15 දිනට පෙර රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ නිළ වෙබ් අඩවිය වන www.pubad.gov.lk  හි  සදහන් දැන්වීම අනුව අයදුම් කළ යුතු වනවා.

එම අමාත්‍යංශයේ  ලේකම් ජේ.ජේ.රත්නසිරි වැඩිදුරත් කියා සිටියේ  සුදුසුකම් ලැබූ අයදුම් කරුවන් පුහුණුව සදහා කැඳවීමට අපේක්ෂා කරන බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top