හදිසි විදුලිය බිඳවැටීම ගැන සොයන කමිටුව පැලවත්තේ පද්ධති පාලන මධ්‍යස්ථානයට
Saturday, 22 August 2020 - 12:57 | Views - 561
රට පුරා සිදුවූ හදිසි විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ කමිටුව, අද බත්තරමුල්ල - පැලවත්තේ පිහිටි ලංකා විදුලිබල මණ්ඩල පද්ධති පාලන මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවුණා.

එහිදී කමිටු නිලධාරීන් එම මධ්‍යස්ථානයේ කටයුතු සිදුවන ආකාරය පිළිබඳව සොයාබැලීමක නිරතවූ බවයි වාර්තාවන්නේ.

මෙම කමිටුව සකස් කරන වාර්තාව අනිද්දා විෂයභාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම වෙත භාරදීමට කටයුතු කරන බව එම කමිටුවේ සාමාජිකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.

කෙරවලපිටිය ග්‍රිඞ් උපපොළේ ඇති වූ දෝෂයට අදාළව ක්‍රියාත්මක කළ විදුලිය විසන්ධි කිරීම ඊයේ සිට නතර කෙරුණු අතර, මේ වනවිට විදුලිබල පද්ධතිය ස්ථාවර මට්ටමක පවතින බවයි විදුලි ඉංජිනේරුවරුන් කියා සිටියේ. 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top