රුපියල් බිලියන 949 ක අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට
Saturday, 22 August 2020 - 9:35 | Views - 814
රජයේ ඉදිරි මාස හතරක වියදම් පියවා ගැනීම සඳහා රුපියල් බිලියන 949.76 ක අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.
සැප්තැම්බර් මස 1 වනදා සිට දෙසැම්බර් 31 වනදා දක්වා කාලය තුළ රජයේ වියදම් පියවා ගැනීම සඳහා ඉදිරිපත් කර ඇති මෙම විසර්ජන පනත් කෙටුම්පත මේ වනවිට පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයටද ඇතුළත් කර අවසන්.
මේ අතර 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පවතින සාධණීය කරුණු රැකගෙන නව ව්‍යවස්ථා සංශෝධනය සිදුකිරීමට සූදානම් බව ආණ්ඩු පක්ෂය ප්‍රකාශ කළා.
Share This Article