මහ මග දමා ගිය දරු සෙනෙහස (වීඩියෝ)
Friday, 21 August 2020 - 21:10 | Views - 983
කුරුඳුවත්ත පොලිසියට ලද තොරතුරක් මත අද පෙරවරුවේ ටොරිංටන් මාවත, 60 වත්ත ප්‍රදේශයේදි සිදු කල සෝදිසියකදි හමු වූ මාර්ගය අසල දමා ගොස් සිටි අලුත උපන් බිළිදා රිජ්වේ ආර්යා ළමා රෝහලේ නව ජන්මානු ඒකකයේ ප්‍රතිකාර ලබන අතර රෝහල් අධ්යක්ෂ මණ්ඩලය සඳහන් කලේ බිළිඳා මේ වන විට ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.
Share This Article