ධාවනය වෙමින් තිබූ ත්රී රෝද රථයක් ගිනිගෙන විනාශ වෙයි (වීඩියෝ)
Friday, 21 August 2020 - 19:29 | Views - 1,105
හැටන් සිට බගවන්තලාව රොබ්ගිල් දක්වා ධාවනය වෙමින් තිබූ ත්රී රෝද රථයක් ගිනිගෙන විනාශවී තිබෙනවා.අද පස්වරු 4ට පමණ ත්රී රෝද රථය ගිනිගෙන ඇත්තේ වානකඩුව වත්ත ප්රදේශයේදීයි.කුලී ගමනක් යමින් සිටියදී එය අනතුරට ලක්වී ඇති අතර රියදුරාට හෝ මගියාට හානියක් සිදුවී නැහැ.කාර්මික දෝශයක් හේතුවෙන් ත්රී රෝද රථය ගිනිගන්නට ඇතැයි සැක කෙරෙනවා.
Share This Article