ඇමති නාමල් ටොරිංටන්හි ක්‍රීඩක නේවාසිකාගාරයේ හදිසි නිරීක්ෂණයක
Friday, 21 August 2020 - 16:54 | Views - 1,081
ක්‍රීඩා අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන කොළඹ ටොරිංටන්හි පිහිටි ක්‍රීඩක නේවාසිකාගාරවල පවතින අඩුපාඩු සොයා බැලීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ අද උදෑසන එක්වී තිබෙනවා.

හදිසියේම අමාත්‍යවරයා නේවාසිකාගාර නිරීක්ෂණයට පැමිණි බවයි ක්‍රීඩා අමාත්‍යංශය කියාසිටියේ.

එහිදී ක්‍රීඩක නේවාසිකාගාරවල පැවති අඩුපාඩු නිරීක්ෂණය කළ අමාත්‍යවරයා ඒවා කඩිනමින් සකස් කරන ලෙසට අමාත්‍යංශ නිලධාරීන්ට දැනුම්දී තිබෙනවා.

ක්‍රීඩකයන් පුහුණුවීම් සිදු කර වෙහෙස වී පැමිණ නිදාගැනීමට භාවිත කරන ඇඳන් දැඩි අබලන්  තත්වයක පැවති අතර අනෙක් පහසුකම්වල ද තත්වය එලෙස බවයි හෙළිවී ඇත්තේ.

මෙවැනි අඩුපාඩු සකස් කර ක්‍රීඩකයන්ගේ මාවසිකත්වය ඉහළට ගෙන ඒම පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක්වී තිබෙනවා.

රට වෙනුවෙන් ක්‍රීඩා කරන මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් මව්බිම වෙනුවෙන් තම අනාගතයම කැප කරන අතර ඔවුන් රැක බලා ගැනීම ජාතියක් ලෙස වගකීම බවයි අමාත්‍ය නාමල් රාජපක්ෂ පෙන්වාදී ඇත්තේ.

Image may contain: 2 people, people standing
Image may contain: 6 people, people standingImage may contain: one or more people, people sitting and indoorImage may contain: 1 person, standingImage may contain: 2 people, people standing
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top