ඡායාරූප පුරාණ සාහිත්‍යයේ සිතුවම් බවට පත් කළ ඉන්දීය තරුණයා - Photos
Friday, 21 August 2020 - 15:50 | Views - 1,048
සාමාන්‍යයෙන් පුරාතන සාහිත්‍යයෙහි එන චරිත ලෙස තම දරුවන් වෙස් ගැන්වීමට දෙමාපියන් වැඩි රුචිකත්වයක් දක්වනු ලබනවා.
 
කෙසේ වෙතත් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන දරුවන්ගේ ඡායාරූප මෙවැනි පුරාතන සාහිත්‍යයෙහි එන දේව චරිත ආකාරයෙන් සිතුවම් කරන තරුණයෙකු සම්බන්ධයෙන් පුවතක් ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබුණා.

බැංගලෝරයේ පදිංචිව සිටින කරණ් ආචර්යා නමැති මෙම තරුණයා විසිනුයි අදාළ නිර්මාණයන් සිදු කරනු ලබන්නේ.
 
කුඩා දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ගේ ඡායාරූප ද මෙලෙස සිතුවම් කර දෙන බව ද සඳහන්.
 
මෙලෙස ඔහු විසින් සිතුවම් කර දුන් ඡායාරූප පහතින් නරඹන්න.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top