පාස්කු ප්රහාරය ගැන පූජිත් බැරෑරුම් ලෙස නොසැලකූ බව හිටපු බුද්ධි අධ්යක්ෂ නිලත්ත කියයි
Friday, 21 August 2020 - 14:34 | Views - 506
පාස්කු ඉරු දින ත්රස්ත ප්රහාරය එල්ලවීමට පෙර දින, පසුදා අදාළ ප්රහාරය එල්ල වන බව තමන් එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා දැනුවත් කල අවස්ථාවේ ඔහු එය බැරෑරුම් ලෙස නොසැළකූ බව රාජ්ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ නිලත්ත ජයවර්ධන මහතා සඳහන් කළා.
පාස්කු ප්රහාරය පිළිබද විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ ඊයේ 15 වන දිනටත් සාක්ෂි ලබා දෙමින් ඔහු මේ බව හෙළි කළා.
Share This Article