ආණ්ඩුවේ ප්රතිපත්ති ප්රකාශය ගැන පාර්ලිමේන්තුවේ විවාදය ඇරඹෙයි
Friday, 21 August 2020 - 11:22 | Views - 486
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඊයේ දිනයේ අභිනව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල ප්රතිපත්ති ප්රකාශය සම්බන්ධයෙන් වන විවාදය අද උදෑසන ඇරඹුනා.
ඒ අනුව පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් රැසක් මේ වනවිට ආණ්ඩුවේ ප්රතිපත්ති ප්රකාශය පිළිබඳව අදහස් දක්වීම මේවන විට සිදුකෙරෙනවා.
Share This Article