'සුරතල් බලූ පැටවුන් රජයට භාර දෙනු' උතුරු කොරියානු නායකයාගේ කෲර නියෝගයක්
Friday, 21 August 2020 - 10:28 | Views - 4,251
උතුරු කොරියානු නායක කිම් ජොන් අන් එරට ජනතාව වෙත නියෝගයක් කරමින් සුරතල් බලූ පැටවුන් රජයට භාරදෙන ලෙස නියෝග කර ඇත.
උතුරු කොරියානු නායකයාගේ මෙම කෲර නියෝගය ගැන එරට සත්ත්ව අවිහිංසාවාදීහු දැඩි කම්පාවට පත් වී තිබේ.
නිව්සීලන්ඩ් හෙරල්ඩ් පුවත්පත දක්වන්නේ මස් ලබා ගැනීම සඳහා බලූපැටවුන් භාරදෙන ලෙස නියෝග කර ඇති බවයි. පසුගිය ජුලි මස මෙම නියෝගය නිකුත් කර ඇත.
Share This Article