හොලිවුඩ් සිනමාවේ වැඩිම මුදලක් අයකරන නළුවා
Friday, 21 August 2020 - 9:41 | Views - 476
හොලිවුඩ් සිනමාවේ වැඩිම මුදලක් ගෙවන නළුවා ඩුවේන් ජොන්සන් හෙවත් රොක් බව හෙළි වී ඇත.
ඔහුට මේ වසරේ රඟපෑ චිත‍්‍රපට සඳහා ඩොලර් මිලියන 87.5 ක් හිමි වී තිබේ.
ඔහුට පසු රයන් රෙනෝල්ඩ් ඩොලර් මිලියන 715 ක් ලබා ඇත.
මාර්ක් වොගල්බර්ග් නළුවාට ඩොලර් මිලියන 58 ක් ගෙවා ඇති අතර ඔහු තෙවැනි ස්ථානය හිමිකර ගෙන තිබේ. වැඩිම මුදලක් අයකරන නළුවන් අතරින් ඉන්දීය නළු අක්ෂේකුමාර් හයවැනි ස්ථානයට පැමිණ ඇත. ඔහුට ඩොලර් මිලියන 48 ක් ගෙවා තිබේ.
Share This Article