ශල්‍යකර්මයකින් පසු මියගිය කාන්තාව යළි පණ පිටින් එයි
Friday, 21 August 2020 - 9:34 | Views - 590
ශල්‍යකර්මයකින් පසු මියගිය රුසියානු කාන්තාවක් පැය 7කට පසු මෘතශරීරාගාරයේදී පණපිටින් නැගීටීමේ සිද්ධියක් අනාවරණය වේ.
සිනයිඩා කොනොනෝවා නමැති මේ කාන්තාවගේ සිරුර රුසියානු මධ්‍යම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබුණි.
එම කාන්තාව මෘතශරීරාගාර ඇඳෙන් බිමට වැටෙන බව එහි සේවිකාවක් දැක තිබේ.
Share This Article