පාසල් විෂය මාලාව නවීකරණයට අවධානය
Friday, 21 August 2020 - 8:27 | Views - 704
වර්තමානයට ගැළපෙන අයුරින් පාසල් විෂය මාලාව නවීකරණයට හා සංවර්ධනය කිරීමට කැබිනට් පත්‍රිකාවක් සකස් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් පවසනවා.
ප්‍රධාන පාසල් කිහිපයක විදුහල්පතිවරුන් සමඟ අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.
එහිදී උසස් පෙළ සඳහා පෙළපොත් ලබාදීම සම්බන්ධයෙන්ද අවධානය යොමුවූ බව සඳහන්.
Share This Article