පාර්ලිමේන්තුව හෙට පෙරවරු 9.30 දක්වා කල් තැබේ
Thursday, 20 August 2020 - 16:53 | Views - 248
පාර්ලිමේන්තුව හෙට උදෑසන 9.30 දක්වා කල් තැබුනා.
ඒ ජනාධිපතිවරයා රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන කතාවෙන් අනතුරුව සභා නායක අමාත්‍ය දිනේශ් ගුණවර්ධන දැනුම් දුන්නේ හෙට දිනයේ පාර්ලිමේන්තුව පෙරවරු 9.30 සිට පස්වරු 4.30 දක්වා පැවැත්වෙන බවයි.
Share This Article