ලොව පුරා Google සේවා බිඳවැටෙයි
Thursday, 20 August 2020 - 13:25 | Views - 1,266
Gmail, Google Drive, Google Docs, ඇතුළු සියලු Google සේවා ලොව පුරා යම් බිඳවැටීමකට ලක්ව ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.
කෙසේ වෙතත් ගූගල් සමාගම මෙතෙක් ඒ පිළිබඳව කිසිදු නිවේදනයක් නිකුත්කර නොමැති බවයි සඳහන් වන්නේ.
මේ අතර ලොව පුරා විවිධ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මේ පිළිබඳව කතිකාවක් ගොඩනැගී තිබෙනවා.
Share This Article