09 වන පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස මහින්ද යාපා මහතා නම් කෙරේ
Thursday, 20 August 2020 - 9:39 | Views - 753
පාර්ලිමේන්තුවේ නව කතානායකවරයා ලෙස සභානායක දිනේෂ් ගුණවර්ධන විසින් පාර්ලිමේන්තු මන්ත්රී මහින්ද යාපා අබේවර්ධනගේ නම යෝජනා කළා.
එම යෝජනාව සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තෝරා පත්කර යැවූ මන්ත්රී රංජිත් මද්දුමබණ්ඩාර විසින් එය ස්ථිර කරනු ලැබුවා.
Share This Article