09 වන පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය උදෑසන 9.30 සිට හිරු TV ඔස්සේ සජීවීව
Thursday, 20 August 2020 - 9:27 | Views - 352
ශ්‍රී ලංකාවේ 09 වන පාර්ලිමේන්තුවේ මංගල සභා වාරය අද පෙරවරු 09.30 ට ආරම්භ වීමට නියමිත අතර එම අවස්ථාව සජීවීව හිරු TV ඔස්සේ නැරඹිය හැකියි.

පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසුව ස්ථාවර නියෝගවලට අනුව එහි පළමු කටයුත්ත වන්නේ අභිනව කථානායකවරයෙකු, නියෝජ්‍ය කථානායකවරයෙකු සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයෙකු පත් කර ගැනීමයි.

අභිනව කථානායකවරයා පත් කර ගැනීමෙන් පසු ඔහු කථානායක අසුන වෙත කැදවාගෙන ඒම සිදුවන අතර 9 වන පාර්ලිමේන්තුව සඳහා පත් වුණු මන්ත්‍රීවරු කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීම සිදුකරන්නේ ඉන් අනතුරුවයි.


එම දිවුරුම්දීමේ අවස්ථාවෙන් පසුව කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව එදින පස්වරු 3 දක්වා කල් තබනු ලබනවා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top