මහජන ආරක්ෂාවට හමුදාව යෙදවීම තවදුරටත් දීර්ඝ කෙරේ
Thursday, 20 August 2020 - 8:45 | Views - 832
දිවයිනේ සියලූම දිස්ත්රික්කවල මහජන ආරක්ෂාව උදෙසා සන්නද්ධ හමුදා සාමාජිකයන් රාජකාරිවල යෙදවීම ලබන 22 වන දා සිට තවත් මසකින් දීර්ඝ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ, ජාතික ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් රජය ගෙන ඇති ආරක්ෂක ක්රියාදාමයේ දිගුවක් ලෙසින්.
Share This Article