සංගීත ප්‍රසංග යළි ආරම්භ කිරීම ගැන අවධානය
Thursday, 20 August 2020 - 8:32 | Views - 509
සංගීත ප්‍රසංග යළි පැවැත්වීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බව ජාතික උරුමය, ප්‍රසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක ප්‍රකාශ කළා.

සංගීත ප්‍රසංග පැවැත්වීම තාවකාලිකව තහනම් කෙරුණේ කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා රජය ගෙන ගිය වැඩපිලිවෙල යටතේයි.

ඒ අනුව ඒවා යළි පැවැත්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය නිර්දේශ ඇතුළත් යෝජනාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉදිරියේදී යොමු කරන බවයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

ඊට අදාළ අනුමැතිය ලැබුනහොත් ඉදිරියේදී සංගීත ප්‍රසංග පැවැත්විය හැකි බව ද ඔහු  ප්‍රකාශ කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top