පාස්කු ප්‍රහාරයට අදාළව අසම්පූර්ණ ලිපිගොනු 100ක් වැඩබලන පොලිස්පති වෙත
Wednesday, 19 August 2020 - 13:16 | Views - 396
පාස්කු ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් තවදුරටත් අසම්පූර්ණ විමර්ශන ලිපිගොනු 18 ක් වැඩබලන පොලිස්පති වෙත යවා තිබෙනවා
ඒ අනුව මේ දක්වා ලබා දී ඇති මුළු ලිපිගොනු සංඛ්‍යාව 100 ක් වන අතර එම ලිපිගොනු කඩිනමින් සම්පුර්ණ කරදෙන ලෙස වැඩබලන පොලිස්පති වෙන දැනුම් දී ඇති බවයි නීතිපති සම්බන්ධීකරණ නිලධාරීනී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න පරකෂ කළේ.
Share This Article