අලුත් පාර්ලිමේන්තුව තරුණවෙයි
Wednesday, 19 August 2020 - 11:54 | Views - 854
පාර්ලිමේන්තුවට මෙවර තේරීපත්වී සිටින මන්ත්‍රීවරුන්ගෙන් බහුතරය අවුරුදු 50ට අඩු අය බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

පාර්ලිමේන්තුවට මෙවර තේරී පත්ව සිටින වයස 50ට අඩු මන්ත්‍රීවරුන් ගණන 87ක්.

පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගේ ජීව දත්ත හා තොරතුරු පාර්ලිමේන්තු නිලධාරීන් විසින් Online ක්‍රමයට ඉකුත්දා ලබාගෙන ඇති අතර ඉහත තොරතුරු අනාවරණය වී ඇත්තේ එම දත්ත විශ්ලේෂණ කිරීම මගින් බවයි සඳහන් වන්නේ.

එම දත්ත විශ්ලේෂණයට අනුව අවුරුදු 30ට අඩු මන්ත්‍රීවරුන් පස් දෙනෙක් , වයස 30 හා 40 අතර මන්ත්‍රීවරුන් 21 දෙනෙක්, වයස 40 - 50 අතර 60 දෙනෙක් , වයස 50 - 60 අතර 54 දෙනෙක්, වයස 60 - 70 අතර 37 දෙනෙක් , වයස 70 - 80 අතර 9 දෙනෙක්, වයස 80 - 90 අතර තිදෙනෙක් වන බවයි පාර්ලිමෙන්තු නිලධාරීන් පවසන්නේ.

මේ අතර පාර්ලිමේන්තුවට මෙවර තේරී පත්ව සිටින නවක මන්ත්‍රීවරුන් ගණන 7ක්.

නවවැනි පාර්ලිමේන්තුවේ කාන්තාවන් 10 දෙනෙකු ද පත්ව සිටින බවයි එම නිලධාරීන් පවසන්නේ.

එය 8 වැනි පාර්ලිමේන්තුවේ සිටි කාන්තා මන්ත්‍රීවරියන් ගණනට වඩා තුන් දෙනෙකුගේ අඩුවීමක්.

අටවැනි පාර්ලිමේන්තුවේ සිටි කාන්තා මන්ත්‍රීවරියන් සංඛ්‍යාව 13ක්.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top