අවුරුදු 62 ලැබු, මැඩෝනාව පුදුම කරමින් දියණිය දුන් උපන්දින සාදය
Wednesday, 19 August 2020 - 11:47 | Views - 364
මුළු ලෝකයම ආදරය කරන නිරන්තරයෙන්ම හැමෝගෙම අවධානය ඇය වෙත නතු කරගන්න සුපිරි ගායිකා මැඩෝනාගේ 62වැනි උපන්දිනය යෙදී තිබුනේ පසුගිය 16 වැනිදා. දණහිස් ආබාධයක් නිසා එකතැන් වෙලා හිටපු මැඩෝනාට සිය දියණියගේ උදව්වෙන් උපන්දිනය සමරන්න ලැබිලා තිබෙනවා. ඒ ජැමෙයිකාවේ මුහුදු වෙරළක.
මැඩෝනාගේ 23 හැවිරිදි දියණිය වූ Lourdes Leon තමයි ඇයව මේ විදිහට පුදුමයට පත් කරලා තියෙන්නේ.
ඇයත් ඇමරිකාවේ සිටින දක්ෂ ගායිකාවක්. මවව සතුටු කරමින් ඇයත් සතුටට පත්වූ බවයි ඇය මාධ්‍ය වෙත සඳහන් කර තිබෙන්නේ.
Share This Article