කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂ රිය අනතුරකට ලක්වෙයි
Wednesday, 19 August 2020 - 10:32 | Views - 797
ගාල්ල - කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් රණවීර දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් තුවාල ලබා එම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ වෛද්‍යවරයා වැලිපැන්න සහ කුරුඳුගහහැතැක්ම අතර කොටසේදී ඊයේ මෙලෙස අනතුරට ලක්වී ඇති බවයි.

රාජකාරී සඳහා පැමිණෙමින් සිටියදී ඔහු ගමන් කළ මෝටර් රථය මාර්ගයේ එක් පසෙක පිහිටි ආරක්ෂක වැටෙහි ගැටී ඇති අතර, රියදුරාට නින්ද යාම අනතුරට හේතුව බව අනාවරණ වී තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top