සංගා, නව ක්‍රීඩා ඇමති නාමල් හා මහින්දානන්ද ගැන කතා කරයි
Tuesday, 18 August 2020 - 17:09 | Views - 2,406
2011 ලෝක කුසලාන අවසන් මහ තරඟය පාවා දුන් බවට තමන්ට සාක්ෂි ඇති බවට අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, ඡන්දයට පෙර කළ ප්‍රකාශය සම්බන්ධයෙන්, හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර අදහස් පළ කළා.

ඒ, මහනුවර - පල්ලෙකැලේ පොලිස් ස්ථානයේ අද (18) පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.

එහිදී සංගක්කාර කියා සිටියේ, එම සිද්ධිය සම්බන්ධව විමසිය යුත්තේ මහින්දානන්ද මහතාගෙන්ම බවයි.

එමෙන්ම සංගක්කාර, නව ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ පිළිබඳ විමසූ ප්‍රශ්නවලට ද පිළිතුරු ලබා දුන්නා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top