රකුල්ගේ ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුමට මිලියන 15ක රසික පිරිසක්
Tuesday, 18 August 2020 - 16:05 | Views - 275
ජනප්‍රිය දකුණු ඉන්දීය සිනමා නිළි රකුල් ප්‍රිත් සිංගේ ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුමට මේ වනවිට රසික, රසිකාවියන් මිලියන 15ක පිරිසක් එකතු වී ඇතැයි වාර්තා වෙයි.

කාජල් අග්‍රවාල්, තමන්නා භාටියා, ශ්‍රියා සරන් හැරුනු විට වැඩිම ‘ඉන්ටර්ග්‍රැම්ස්’ රසික පිරිසක් සිටින දකුණු ඉන්දීය සිනමා නිළිය වන්නේද රකුල් වීම විශේෂත්වයකි.

මේ වනවිට නැවතත් සිය සිනමා කටයුතු සඳහා එක්ව සිටින රකුල් දකුණු ඉන්දීය චිත්‍රපටවලට අමතරව බොලිවුඩ් චිත්‍රපට කිහිපයකටද සම්බන්ධව සිටියි.

ඇයගේ අලුත්ම චිත්‍රපටයක් එළැඹෙන ඔක්තෝබර් මාසයේදී ප්‍රදර්ශනය වීමට නියමිතය.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top