ගාල්ල - මහමෝදර කන්නංගර විද්‍යාලයේ පැරණි පාසල් ගොඩනැගිල්ලට අද අත් වූ ඉරණම
Tuesday, 18 August 2020 - 15:25 | Views - 457
ගාල්ල - මහමෝදර පිහිටි C.W.W කන්නංගර විද්‍යාලයට අයත් ප්‍රාථමික අංශයේ පැරණි පාසල් ගොඩනැගිල්ල තුල සමාජ විරෝධී ක්‍රියාවන් සිදුවන බවට පාසලේ ආදි ශිෂ්‍යයින් සහ ප්‍රදේශවාසීන් චෝදනා එල්ලකරනවා.

2004 වසරේදී සුනාමි ව්‍යවසනයෙන් මෙම පාසල මුළු මනින්ම විනාශ වී තිබෙනවා.

සිහිවටනයක් ලෙස ඉතිරි වූ කන්නංගර විද්‍යාලයට අයත් මෙම පැරණි ගොඩනැගිල්ලට අද අත්ව ඇත්තේ කණගාටුදායක ඉරණමක්.

අද වන විට කන්නංගර විද්‍යාලයේ පාසල් සිසුන් 300කට අධික පිරිසක් සිප් සතර හදාරන අතර ඔවුන් අතරට සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රහන රැසක් හිමිකරගත් සිසු සිසුවියන්ද ඇතුළත්.

කෙසේ නමුත් කන්නංගර විද්‍යාලයට අයත් මෙම පැරණි ගොඩනැගිල්ලේ රාජ්‍ය නොවන සංවිධානයක් විසින් ආයුර්වේද මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන්නේ කලක සිටයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top