පාර්ලිමේන්තු මංගල සැසියට යන්න පිල්ලෙයාන්ට අධිකරණයෙන් අවසර
Tuesday, 18 August 2020 - 13:26 | Views - 480
අනිද්දා 20 ඇරඹෙන 09 වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයට සහභාගී වීම සඳහා රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින සිවනේෂතුරෙයි චනද්රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ට මඩකළපුව මහේස්ත්රාත් අධිකරණය විසින් අවසර ලබාදී තිබෙනවා.
පසුගිය මහමැතිවරණයෙන් ඔහු, TMVP පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුනා.
Share This Article