නිලූෂි පවන්යාගේ හොරවැඩ අල්ලගන්න බෝඩිමේ ඇන්ටි CCTV කැමරා හයි කරපු හැටි - Video
Tuesday, 18 August 2020 - 10:33 | Views - 541
මේ දිනවල විකාශය වෙන ටෙලිනාට්‍ය කිහිපයකම දකින නිලූෂි පවන්යා වර්තමානයේ රංගන ක්ෂේත්රය තුළ සිටින යොවුන්, ජනප්‍රිය රංගන ශිල්පිනියක්.
ඇය ඊයේ දිනයේ හිරු Copy Chat වැඩසටහනට සම්බන්ද වී සිටියා. එහිදී ඇය බෝඩිමකදි තවත් පිරිසක් සමග කළ හොර වැඩක් ගැන හෙළිවුණා. අදාළ වීඩියෝව පහතින්.
Share This Article