කොරෝනා ආසාදිතයින් වැඩිම රටවල් අතර ඉන්දියාව තුන් වන තැනට
Tuesday, 18 August 2020 - 10:11 | Views - 436
ලොව පුරා කොරෝනා ආසාදිතයින් 22,036,529ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 776,862ක් ලෙසයි.
ආසාදිතයන් සහ මරණ වාර්තාවීම අතින් රුසියාව පරදවා ඉන්දියාව තුන්වන ස්ථානයට පත්ව තිබෙනවා.
ඉන්දියාවෙන් ගත වූ පැය 24 තුළ දෛනික මරණ 880ක් සහ ආසාදිතයන් 54,288ක් වාර්තා වුණා.
Share This Article