ෂෝන් පෙන් තුන්වැනි වරටත් විවාහ වෙයි
Tuesday, 18 August 2020 - 10:04 | Views - 261
ජනප්‍රිය හොලිවුඩ් සිනමා නළුවෙකු වන ෂෝන් පෙන් තුන්වැනි වරටත් විවාහ වූ බව පසුගියද නිල වශයෙන් දැනුම් දී ඇත. 60 වැනි වියෙහි පසුවන ෂෝන් මෙවර විවාහ වූයේ 28 වැනි වියෙහි පසුව ඇමෙරිකානු නිළියක් වන ලීලා ජෝර්ජ් සමග බව සඳහන් වෙයි.

ෂෝන් මුලින්ම විවාහ වූයේ 1985 වසරේදීය. ඒ ඇමෙරිකානු සුපිරි පොප් ගායිකා මැඩෝනා සමගය. ඔවුන් අතර විවාහ 1989 දක්වා පැවතුණ අතර, ඔවුන් 1990 වසරේදී දික්කසාද විය.

ඉන් පසුව ෂෝන් 1996 වසරේදි නැවතත් රොබින් වයිට් නම් නිළිය සමගින් විවාහ විය.

එයද 2010 වසරේදී නිමාවට පත් විය. වසර 10ක කාලයක් තනිකඩව සිටි ඔහු තුන්වැනි වරට ලීලා සමගින් විවාහ විය.

Sean Penn Reportedly Marries Girlfriend Leila George ...
Sean Penn, 59, quietly marries girlfriend Leila George, 28
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top