අංගොඩ ලොක්කාගේ වෙඩික්කරු සොල්ටාගේ අවමඟුලේදී වැඩිහිටි කාන්තාවක් හැඬූ කඳුලින් කියූ දේ - Video
Tuesday, 18 August 2020 - 8:58 | Views - 256
අංගොඩ ලොක්කාගේ ප්‍රධාන වෙඩික්කරු ලෙස පැවසෙන සොල්ටා නැමැත්තා පසුගියදා මාලබේ ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත්වුනා.
ඒ ආයුධ සඟවා ඇති ස්ථානයකදී පොලිසියට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ලකිරීම හේතුවෙන් පොලිසිය මෙලෙස සැකකරුට වෙඩි තබා ඇති බවයි පසුව අනාවරණ වූයේ.
ඔහුගේ අවමගුල පසුගියදා සිදුකෙරුණු අතර එහිදී වැඩිහිටි කාන්තාවක් සිදුකළ ප්‍රකාශයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවනවා.
එම වීඩියෝව පහතින්.
Share This Article