විදුලිය බිඳ වැටීමත් සමඟ කොළඹ මාර්ග කිහිපයක රථවාහන තදබදයක්
Monday, 17 August 2020 - 17:14 | Views - 275
කොළඹ ප්‍රධාන මාර්ග කිහිපයක මේ වනවිට දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබෙනවා.

රථවාහන තදබදයට හේතුව විදුලිය බිඳ වැටීමත් සමඟ මාර්ග සංඥා ක්‍රියාවිරහිතව පැවතීම බවටයි තොරතුරු වාර්තාවන්නේ.

අද දහවල් සම්ප්‍රේෂණ පද්ධතියේ දෝෂයක් හේතුවෙන් දිවයින පුරා විදුලිය බිඳ වැටීමක් සිදුවුනා.

කෙසේ වෙතත් දකුණු පළාතේ සහ කොත්මලේ ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම මේ වනවිට යථාතත්වයට පත්ව ඇති බවයි විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ප්‍රකාශ කළේ.

මේ අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයාද ප්‍රකාශයක් සිදුකලා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top