ඕස්ට්‍රේලියාවේ කොරෝනා දෙවැනි රැල්ලේ ඊයේ සිදුවූ කිසිවෙකු නොසිතූ මරණ සංඛ්‍යාව
Monday, 17 August 2020 - 16:26 | Views - 494
කොවිඩ්-19 දෙවන රැල්ලක් මතු වී ඇති ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ දිනය තුළ කොරෝනා මරණ 25ක් වාර්තා වී තිබෙනවා.

එය එහි මෙතෙක් වාර්තා වූ දිනෙක වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවයි.

ඊට පෙර පසුගිය 12 වන දා වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොරෝනා මරණ 21ක් වාර්තා වුණා.

ගිනිකොණදිග ඕස්ට්‍රේලියාවේ පිහිටි වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ දිනයේදී නව කොරෝනා ආසාදිතයන් 282 කු හඳුනා ගැනුණු අතර, ඊට පෙර දිනයේදී ද ආසාදිතයන් 279ක් හඳුනා ගැනුණා.

කෙසේ නමුත්, මේ මස මුලදී වික්ටෝරියා ප්‍රාන්තයෙන් දිනකට නව ආසාදිතයන් 700ක් පමණ හඳුනා ගැනුණු අතර, දැඩි සීමාවන් පැනවීමෙන් පසු ප්‍රාන්තයේ කොරෝනා ව්‍යාප්තිය පාලනය වී ඇති බවයි බලධාරීන් පෙන්වා දෙන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top