දකුණු පළාතේ සහ කොත්මලේ ඇතැම් ප්‍රදේශවල විදුලි සැපයුම යථාතත්වයට
Monday, 17 August 2020 - 15:45 | Views - 756
දකුණු පළාතේ ඇතැම් ප්‍රදෙශවල සහ කොත්මලේ ඇතැම් ප්‍රදේශවල විදුලිබලය මේ වනවිට යථාතත්වයට පත්කර ඇතිබව විදුලිබලමණ්ඩලයේ සභාපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.
සම්ප්‍රේෂණ පද්ධතියේ දෝෂයක් හේතුවෙන් අද දහවල් දිවයින පුරා විදුලිය බිඳ වැටීමක් සිදුවූවා.
Share This Article