විදුලිය බිඳ වැටීම පැය 02 කින් යථා තත්ත්වයට
Monday, 17 August 2020 - 14:37 | Views - 1,779
සම්ප්‍රේෂණ පද්ධතියේ දෝෂයක් හේතුවෙන් මුළු දිවයිනේම විසන්ධි වි ඇති විදුලි පද්ධතිය යථා තත්ත්වයට පත් කිරිම සඳහා පැය 02 කාලයක් ගත වන බව විෂය භාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කළා.
විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ දෝෂයක් හේතුවෙන් අද (17) දහවල් මුළු දිවයිනටම විදුලිය විසන්ධි වුණා.
Share This Article