ඉන්දීය හිටපු ක්රිකට් ක්රීඩකයෙක් කොරෝනාවලින් මරුට
Monday, 17 August 2020 - 12:10 | Views - 458
ඉන්දීය හිටපු ටෙස්ට් ක්රීඩකයෙකු මෙන්ම හිටපු දේශපාලනඥයෙකු වන චෙතන් චව්හාන් කොරෝනා වෛරසය වැළඳීමෙන් මියගොස් තිබෙනවා.
මියයනවිට 73 වන වියේ පසුවූ මොහු වකුගඩු ආබාධයකින්ද පෙළුනු බවයි වාර්තාවන්නේ.
ටෙස්ට් තරග 40 කට ක්රීඩා කර ඇති මොහු ඉන්දීය හිටපු සුපිරි ක්රිකට් ක්රීඩකයෙකු වන සුනිල් ගවස්කාර් සමඟ ආරම්භක පිතිකරුවෙකු ලෙස කළක් කටයුතු කර තිබෙනවා.
Share This Article