උප්පැන්න, මරණ සහ විවාහ රෙජිස්ට්‍රාර්වරුන්ට මාස 06කින් දීමනා නොමැති බවට චෝදනා
Monday, 17 August 2020 - 9:05 | Views - 418
උප්පැන්න, මරණ හා විවාහ රෙජිස්ට්‍රාර්වරුන්ට ලබාදෙන දීමනා මාස 06ක පමණ කාලයක සිට ලබා නොදීම හේතුවෙන් තමන් ගැටළු රැසකට මුහුණ දී සිටින බව දීප ව්‍යාප්ත උප්පැන්න, මරණ හා විවාහ රෙජිස්ට්‍රාර්වරුන්ගේ සංගමය පවසනවා.
එහි ලේකම් හේමශ්‍රී රණසිංහ කියා සිටියේ දීපව්‍යාප්තව උප්පැන්න, මරණ හා විවාහ රෙජිස්ට්‍රාර්වරුන් 2000ක් පමණ සිටින බවයි.
Share This Article