තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ 100කට PCR
Monday, 17 August 2020 - 8:16 | Views - 1,051
තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයින්, භාණ්ඩ හුවමාරු කරන්නන් ඇතුළු 100කට අධික පිරිසක් පී.සී.ආර්. පරීක්ෂාව සඳහා යොමු කර තිබෙනවා.

ඒ, රාජාංගණය ප්‍රදේශයේ දරුවෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට වාර්තා වීමත් සමඟයි.

මේ අතර, ඊයේ (16)  දිනයේදීත් තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ද 2893 දක්වා ඉහළ ගියා.

ඊයේ සොයාගත් ආසාදිතයන් තුන්දෙනා ඕමානයේ සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි අය වන අතර, ඒ අනුව, ආසාදිතයින් 212 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

එමෙන්ම, තවත් ආසාදිතයන් 04 දෙනෙකු සුවය ලබා ඊයේ (16) රෝහල්වලින් පිටව යාමත් සමඟ සුවය ලැබූ සංඛ්‍යාව 2670ක් දක්වා ඉහළ ගිය බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top