අගමැති මහින්ද මුදල් අමාත්‍යංශයේ වැඩභාරගැනීම අද
Monday, 17 August 2020 - 8:09 | Views - 443
නව රජයේ අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අදත් වැඩභාරගැනීමට නියමිත බව වාර්තා වනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, මුදල් අමාතවරයා ලෙස එම අමාත්‍යාංශයේදී අද (17) පෙරවරුවේ වැඩභාරගැනීමට නියමිතයි.

ඊට අමතරව අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, උදය ගම්මන්පිල සිය අමාත්‍යාංශවල වැඩ භාරගන්නවා.

රාජ්‍ය අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර, සිරිපාල ගම්ලත් සහ පියංකර ජයරත්න යන රාජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම අමාත්‍යාංශ ලේකම්වරුන් කිහිපදෙනෙකුද අද දිනයේ වැඩභාරගැනීමට නියමිතයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top