ප්‍රථම වරට මත්තලින් එළවළු හා පළතුරු රැගත් ගුවන් යානයක් ඕමානයට
Sunday, 16 August 2020 - 12:52 | Views - 3,726
දේශීය එළවළු හා පළතුරු තොගයයක් රැගත් ගුවන් යානයක් ප්‍රථම වරට මත්තල රාජපක්ෂ ගුවන්තොටු පොලේ සිට අද (16) අළුයම 12.30ට ඕමානයේ මස්කට් නුවර බලා පියාසර කළ බව මත්තල රාජපක්ෂ ගුවන් තොටු පොලේ ප්‍රධාන කළමණාකරු උපුල් කලංසුරිය පවසනවා.

දේශීය එළවළු හා පළතුරු වර්ග පිටරට යැවීමේ විශේෂ වැඩපිළිවෙල අනුව කිලෝ 3371ක් පමණ මෙරට වගා කල එළවළු හා පළතුරු  ප්‍රථමවරට
මෙලෙස අපනයනය කිරීම සිදුවුණා.

සලාම් එයා ගුවන් සේවයට අයත් OV 1432 දරණ ගුවන් යානයෙන් එම තොගය අද අළුයම මත්තල රාජපක්ෂ ගුවන් තොටු පොලේ සිට ඕමාන් රාජ්‍ය කරා රැගෙන ගිය බව සදහන් .

එම ගුවන් යානය ඊයේ (15) රාත්‍රි 11.20ට දෝහා කටාර් හා ඕමානයේ රැදී සිටි ශ්‍රී  ලාංකිකයින් 150 දෙනෙකු රැගෙන මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොලට පැමිණ තිබෙනවා.

පසුව ඕමානයේ රැකියා සදහා පිටත්ව ගිය ශ්‍රි ලාංකික මගින් 14 දෙනෙකු හා පළතුරු තොගය රැගෙන නැවත ඕමානයේ මස්කට් නුවර බලා එය යළිත් පිටත්ව තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top