ඇමති නාමල් රාජපක්ෂ සර්ෆින් ක්‍රීඩාවේ
Saturday, 15 August 2020 - 14:45 | Views - 3,909
ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ අද (15) උදෑසන හම්බන්තොට වෙරළ තීරයේදී රළ මත ලිස්සා යාමේ ක්‍රිඩාවේ නිරත වුණා.
ඒ හම්බන්තොට වෙරළ ආශ්‍රිතව සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන්.
මේ සදහා නාමල් රාජපක්ෂගේ ක්‍රිඩා පුහුණුකරු වන ඕස්ට්‍රේලියානු ජාතික ස්ටීව් ටේලර් ඇතුළු පිරිසක්ද එක්ව සිටියා.
Share This Article