රැකියාලාභී උපාධිධාරින්ගේ නම් ලබන සඳුදා අන්තර්ජාලයට
Friday, 14 August 2020 - 16:53 | Views - 765
රැකියාලාභී උපාධිධාරින් 50,000 කගේ නාම ලේඛන ලබන සඳුදා රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ පළ කරනව බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම මාධ්‍ය ඒකකය සඳහන් කළේ තෝරා ගනු ලැබූ උපාධිධාරින්ගේ පත්වීම් ලිපි අදාළ අමාත්‍යාංශය විසින් ඉදිරියේදී රැකියාලාභීන් වෙත යොමුකරන බවයි.

ඒ අනුව ඔවුන් සියලූදෙනාම ලබන සැප්තැම්බර් 2 වනදා තමන්ට ආසන්නම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත වාර්තා කළ යුතු වනවා.

මේ අතර, තෝරා ගත් අඩු ආදායම්ලාභීන් ලක්ෂයකට රැකියා ලබාදීමේ වැඩසටහන ද බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය විසින් ලබන සැප්තැම්බර් 2වනදා සිට ආරම්භ කරන බව ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top