සිරගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුගේ සහෝදරියක් අත්අඩංගුවට
Friday, 14 August 2020 - 14:49 | Views - 528
සිරගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුගේ සහෝදරියක් ගල්කිස්සේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැඩිදුර කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පසුගිය වසර තුන ඇතුළත ඇයගේ බැංකු ගිණුම් හරහා මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ රුපියල් මිලියන 310ක මුදලක් හුවමාරු වී ඇති බවයි.
Share This Article