MCC ගිවිසුමේ අන්තර්ගතයට තමන් අනුමැතිය ලබාදී ඇති බවට පළවන වාර්තා නීතිපති ප්‍රතික්ෂේප කරයි
Friday, 14 August 2020 - 13:48 | Views - 545
MCC ගිවිසුමේ අන්තර්ගතයට තමන් අනුමැතිය ලබාදී ඇති බවට පළවන ඇතැම් මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව නීතිපතිවරයා ප්‍රකාශ කර ඇතිබව නීතිපති සම්බන්ධීකාරක රජයේ අධිනීතිඥ නිශාර ජයරත්න ප්‍රකාශ කළා.
මේ අතර එහි වැඩිදුරටත් දැක්වෙන්නේ නීතිපතිවරයා විසින් MCC ගිවිසුමේ අන්තර්ගතය සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනය කරමින් සිටින බවයි.
Share This Article