එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ඇරඹේ
Friday, 14 August 2020 - 12:03 | Views - 548
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එම පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද උදෑසන රැස්වුණා.
සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එම සාකච්ඡාව මේ වනවිට ආරම්භ වී ඇති බවයි එහි සිටින අප වාර්තාකරු සඳහන් කළේ.
එහිදී පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් පළමුව සාකච්ඡාවට ගැනෙන බව සඳහන්.
අනතුරුවයි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇත්තේ.
Share This Article