සුපිරි නළු සන්ජේ දත්ට පෙනහලූ පිළිකාවක්
Friday, 14 August 2020 - 11:48 | Views - 987
ප්රකට බොලිවුඞ් සුපිරි නළු සන්ජේ දත් පෙනහලූ පිළිකාවට ගොදුරු වී ඇත.
61 හැවිරිදි වියේ පසුවන සන්ජේ දත් මුම්බායිහි ලීලාවතී රෝහලට ඇතුළු කර පරීක්ෂාවට ලක් කර තිබේ. පෙනහලූ පිළිකාවට ප්රතිකාර ගැනීම සඳහා ඔහු ඇමෙරිකාවට ගෙන යෑමට නියමිතය.
මේ අතර ප්රකට ක්රිකට් ක්රීඩක යුවරාජ් සිං ද පිළිකා රෝගයට ගොදුරු වී ඇත.
Share This Article