මව් පදවියට සූදානම් වන බොලිවුඩයේ සුරූපිනිය කරීනා කයිෆ් මාධ්‍යයට කියු දේ
Thursday, 13 August 2020 - 15:24 | Views - 262
ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පිනි, කරීනා කයිෆ් තමන් ගැබ් ගෙන ඇති මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනවා.
 
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, ඇය සහ ඇයගේ සැමියා වන සයිෆ් අලිඛාන් මේ පිළිබඳව කියා සිටි බවයි.

තම පවුලට නව සාමාජිකයෙකු එකතු වීමට නියමිත බැවින්, ඊට සුබ පතන ලෙසයි ඔවුන් ඉල්ලීමක් කර තිබුණේ.
 
කරිනා සහ සයිෆ් 2012 වසරේදී විවාහ වූ අතර ඔවුන් දෙපළට මේ වනවිට එක් පිරිමි දරුවෙකු ද සිටිනවා.
 
කෙසේ වෙතත්, සයිෆ්ගේ ප්‍රථම විවාහයෙන් සාරා අලිඛාන් සහ ඊබ්‍රාහීම් අලිඛාන් යන දරුවන් දෙනෙකු සිටීමත් විශේෂත්වයක්.
 
සාරා අලිඛාන් මේ වනවිට බොලිවුඩ් ක්ෂේත්‍රයේ නැගි එන තරුණ නිළියක වීමත් විශේෂත්වයක්.
 
විදෙස් මාධ්‍ය

11.1k Likes, 121 Comments - Femina (@feminaindia) on Instagram ...

Good News: 'Pregnant' Kareena Kapoor Khan spotted flaunting her ...
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top