ගතවූ දින 12ට ඩෙංගු රෝගීන් 189ක් වාර්තාවෙයි
Thursday, 13 August 2020 - 14:48 | Views - 509
අගෝස්තු මාසයේ ගතවූ දින 12 තුළ පමණක් මෙරටින් ඩෙංගු රෝගීන් 189 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
ඒ අතුරින් රෝගීන් 62 දෙදෙනෙකු වාර්තා වන්නේ මහනුවරින්.
ජනතාව සිය අවට පරිසරයේ පවිත්‍රතාව පිළිබඳ නිසි අවධානයක් යොමු කරන්නේ නම් ඩෙංගු පැතිරීම පාලනය කරගත හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.
Share This Article