රනිල්, මංගල, චම්පික, ෆොන්සේකා, ඇතුළු කිහිපදෙනෙකුට දේශපාලන පළිගැනීම් පිලිබඳ කොමිසමෙන් කැඳවීමක්
Wednesday, 12 August 2020 - 16:42 | Views - 648
රනිල් වික්රමසිංහ, මංගල සමරවීර, පාඨලී චම්පික රණවක, සරත් ෆොන්සේකා, අනුර කුමාර දිසානායක, ආර් සම්බන්ධන්, රවුෆ් හකීම් ඇතුළු තවත් කිහිපදෙනෙකුට අගෝස්තු 21 වනදා දේශපාලන පළිගැනීම් පිලිබඳ සොයන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට නියෝග නිකුත් කර තිබෙනවා.
Share This Article