ඩෙංගු නිසා ගම්පහ නගරයට අවදානම තත්ත්වයක්
Wednesday, 12 August 2020 - 15:42 | Views - 365
ගම්පහ මූලික රෝහල අවට කාණු පද්ධතිය ක්‍රමවත්ව පවත්වාගෙන නොයෑම හේතුවෙන් ඩෙංගු ව්‍යාප්තියේ අවදානමක් මතුව තිබෙනවා.

ප්‍රදේශවාසීන් පවසන්නේ වගකිවයුතු බලධාරීන් නිසි ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් මෙම තත්ත්වය උදා වී ඇති බවයි.

මේ දිනකට විශාල පිරිසක් සේවා අවශ්‍යතා සඳහා පැමිණෙන ගම්පහ මූලික රෝහල අසළ මේ වනවිට පවතින තත්ත්වයයි.

අපද්‍රව්‍ය සිරවීම හේතුවෙන් රෝහල අසළ තිබෙන කාණු පද්ධතිය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙනවා.

ඇතිවී තිබෙන තත්ත්වයත් සමඟ ප්‍රදේශයේ ඩෙංගු හිස එසවීමේ අවදානමක් ඇති බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා.

මෙම කාණු පද්ධතිය නිසි ලෙස පවිත්‍ර කිරීමේ හැකියාවක් තිබියදී අදාළ බලධාරීන් ඒ සඳහා පියවර නොගන්නා  බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top